poxy ය poxy ක් ලෙස හඳුනාගත් පසු poxy ය වර්ධනය කරගත යුතුය.

 මිනිස්සුන්ට සිද්ධි අමතක වන නිසා ඉතිහාසය මෑත ඉතිහාසය විශ්ලේෂණය කිරීමට බොට් එකක් නිර්මාණය කර ගැනීම ද නවීන තාක්ෂණයත් සමග තියෙන අවශ්යතාවයක්.

පසුගිය කාලයේ සිදුවුණු ්රියාදාමයන් සියල්ලම බොට් එකකට දී විශ්ලේෂණය කර බලන්න කිව්වම . පිළිතුරු එන්නෙ ඉන්දියාව මේ විදුලි ප්රශ්නයට සෘජුව ම සම්බන්ධ වී සිටින බවයි.
ආදි කාලයේ යුද්ධ කළේ කඩුවලින් ය.හෙළි වලින් ය . දුනු වලින් ය. පණිවිඩ හුවමාරු කරේ පරෙයියන් මගින්ය. අද යුද්ධ . අද ආධුද එක ක්ෂණයෙන් ඔක්කොම මියයාමේ sueside විනාශයකි. අද morse code තාක්ෂණය වත් පාවිච්චි වන්නේ නැත. පණිවිඩ තාක්ෂණය සීඝ්රයෙන් විවිධ ලෙස වෙනස් වූ යුගයකයි අපි අද ඉන්නේ.
නවීන අවි ආයුධ වලින් රටවල් යටත් කර ගැනීම තවදුරටත් සීයට සීයක් වලංගු කාරණයක් නොවේ.මේ කාරණා යටතේ නවීන ආයුධ ත් යල්පැන ගිය උපකරණයක් බවට පත්වෙමින් ඇත.
අද නවීන අවි ආයුධ ලෙස තියෙන්නේ මාධ්ය හැසිරවීමේ අධිකාරි බලයයි. මෙහිදී ඉංග්රීසි දැනුම ලොකු මෙහෙයක් ට කරනවා. නමුත් ඉංග්රීසි දැනුම ලෝකයේ බහුතරයක් කතා කරන භාෂාව නොවුන නිසා ඒ තුළ ප්රශ්නයක් ගොඩනැගෙමින් පවතිනවා. මේ අභියෝගය මර්දනය කරගන්න භාෂා මෘදුකාංග ඒ අයි වගේ ඒවා පාවිච්චි වෙමින් පවතිනවා.
මාධ්යයට අමතරව ප්රධාන ලෙස භාවිතා වන නවීන අවියක් වන්නේ බලල් අත් නොහොත් ප්රොක්සි අවියයි.
නවීන යුද්ධය සඳහා proxy ,මාධ්ය සහ භාෂා ඇතුල අන්තර්ජාල ක්රම .නිතර නිතර අවි ලෙස යොදවා ගනු ලබනවා.
poxy ගැන කතා කරන විට.එකම අරමුණක් වෙනුවෙන් විවිධ පොරක්ෂි තිබිය හැකිය.
මෙය නවීන ආයුධය වෙනුවට ප්රාථමික අවියකි
poxy ය poxy ක් ලෙස හඳුනාගත් පසු poxy ය වර්ධනය කරගත යුතුය.
තමාගේ අරමුණු වෙනුවෙන් පෝක් සියක් නිර්මාණය කර සඳහා ආධාර දීම සහ අනුග්රහ සැපයීම වර්දනය කරගැනීමට තව කණ්ඩායම් සෑදීම, එම අභ්යන්තර කණ්ඩායම් තුළ ල පවා අනු poxY නිර්මාණය කරා පාලනය තමන් අතට ගැනීම.
ලංකාවේ අරගලය කියන්නේ සම්පූර්ණයෙන්ම ප්රොක්සි මෙහෙයුමකි. මේ සඳහා නිවැරැදි වෙලාව නිවැරදි කාලය බලලා සැලසුම් සහගතව කළ ක්රියාවකි. කාදිනල් හිතනවා තමන් තමයි මේ වැඩේ කළේ කියලා.ඉන්දියාව හිතනවා ඉන්දියාව තමයි මේ වැඩේ කළේ කියලා. ඊශ්රායලයේ හිතෙනව ඊශ්රායලය තමයි මේ වැඩේ කළේ කියලා.එංගලන්තය ඇමරිකාව හිතනවා තමන් තමයි මේ වැඩේ කළේ කියලා. දෙමළ බෙදුම්වාදීන් හිතනවා තමන් තමයි මේකේ මූලිකත්වය ගත්තේ කියලා. ජනතා විමුක්ති පෙරමුණේ පේනවා තමන් තමයි මේක මෙහෙයවූයේ කියලා.
නමුත් පාලනය යන්නේ වැඩිපුර මුදල් වියදම් කරන කෙනාට ය.

Comments

Popular posts from this blog

love

The sweetest invitation I've ever received,

Dear Mr. Utpala,